sdyxm
අපිට ෆොරෙක්ස් වෙලදපොලේ ආයෝජනය කරන්න කලින් පුහුනු වෙන්න පුලුවන්.අපිට ඒ මගින් එකපාරම මුදල් ආයෝජනය කරන්නෙ නැතිව යම්කිසි දැනුමක් එන තුරු එම ගිනුමෙ පුරුදු වීමට පුලුවන්.
පුහුණූ ගිනුමක් ආරම්බ කරමු
( demo Account )
Download
පුහුණූ ගිනුමක් අපගේ ජංගම දුරකතනය මගින් ආරම්බ කරන විදිය බලමු.
මුලින්ම එය Phone එකට Download කරගන්න ඕන.
මෙතනින් ගොස් එය download කරගන්න.
ඔබට එය ඔබගේ පරිගනකය මගින් බාගත කරගන්න ඕනනම් බෝර්කර් කෙනෙක්ගෙ වෙබ්පිටුවෙන් එය ලේසියෙන්ම කරගන්න පුලුවන්.
(බෝර්කර් ගැන දැනගන්න මෙතනින් යන්න )
අපිට දැනට අවශය පුහුනු ගිනුමක් නිසා
දැනට Click ගොස් ගිනුමක් අරබන්න
වෙබ් පිටුවට ගොස් Try A Free Demo යටතේ ඔබගෙ Open Demo Account ගොස් details දෙන්න
first & last Name දෙන්න (මේකට ඕනම නමක් දෙන්න)
Email දෙන්න ( නිවැරදිම මේල් එක දෙන්න මොකද විස්තර එන්නෙ මේකට නිසා) ටික් දෙක දාල register වෙන්න.
දැන් නැවත වෙබ්පිටුවට ගොස්
Trading Tools 》》Download 》》Meta trader 》Download MT4 දෙන්න .ඊට් පසු ඔබගෙ පරිගනකයට setup File එකක් එනව. ඒක run කරන්න .ඉන්පසු සාමානය විදියට next දීල install කරගන්න
demo account එකට log වෙමු
phone එකෙන් log වෙමු
ඔබෙ ජංගම දුරකතනයෙන් එයට පිවිසෙන ආකරය බලමු.
මුලින්ම softwear එක open කරගන්න.
පහත විදියට එනව.
එතනින් 1 සහ 2 යන ක්‍රම දෙකෙන්ම ඔබට පුහුනු ගිනුමක් ආරම්බ කරන්න පුලුවන්
ඊට පස්සෙ open a demo account දෙන්න.
ඊට පස්සෙ එනව පහත පින්තූරය
ආරම්බ කරන්න යන්නෙ පුහුනු ගිනුමක් නිසා broker company එක ඒ තරන් අදාල නෑ.එම නිසා උඩින්ම එන broker company එක තෝරගන්න.
ඉන් පසුව පහත විදියට එයි.
මෙතනට ඇත්ත තොරතුරු කැමතිනම් දෙන්න.පුහුණූ ගිනුමක් නිසා ඒක ඒ තරන් වැදගත් නෑ.
Account type :Usd ඒකම තියන්න.
Leverage : 1: 500 තමා කරන්න ඕන .මෙතන ඒ ගාන ඒන්නෙ නැති නිසා 1:100 හෝ ඊට වැඩි අගයක එකක් දෙන්න.
Deposit : 3000 දෙන්න.
Computer එකෙන් log වෙමු
අපි දැන් Demo Account එකක් Open කරලනෙ ඉන්නෙ( Pc එකෙන් Software එක Download කරද්දි Open කරපු එක ) ඒ විස්තර ඔබගේ මේල් එකට ඇවිල්ල ඇතිනෙ අපි බලමු ගිනුමට යන්නෙ කොහොමද කියල.
මුලින්ම File යන්න .පහත රූපය බලන්න
ඊට පසු login To Trad Account දුන්නම ඉහත විදියට Window එකක් Open වෙයි.
login , password , Server කියන තැන්වලට mail එකට ආපු තොරතුරු දීල ටික් එක දාල ලොගින් වෙන්න.
අපි දැන් Demo Account Open කරලනෙ ඉන්නෙ.ඊලගට බලමු Download කරගත්තු Software එකෙන් ගනුදෙනු (Trad ) කරන්නෙ කොහොමද කියල.ඕකෙ තමා ඔක්කොම වැඩකිඩ ටික තියෙන්නෙ.
Computer සහ Phone එකෙන් MT4 Software එක ඊලග පාඩමෙන් ඉගනගම්මු
Stay On Top Of The Loop With All The Latest Updates