Forex Market යනු කුමක්ද

sdyxm

Forex markets යනු කුමක්ද යන පැනයට පිලිතුර නම් ලොව පවතින ලොකුම මුල්‍ය වෙලදපොල .ෆොරෙක්ස් බාශාවෙන් කිවුවොත් 
විදේශීය මූල්‍ය හුවමාරු වෙළෙඳපොළ (Foreign Exchange Market) .Fx markets,Currency markets යන නම් වලිනුත් මෙය හදුන්වනවා.



මෙහි තිබෙන්නෙ මොනවාද .ඕනම කෙනෙක්ට එන ප්‍රශ්නය තමා ඔය.මෙහි අපට ගනුදෙනු කල හැකි ගොඩක් දේවල තිබෙනව.ලෝකෙ ලොකුම සමාගම් වල කොටස් ( coco cola .facebook ,google ).රටවල් වල මුදල් ඒකක.( රත්තරන් .බොරතෙල් වල පවා ගනුදෙනුකල හැකිය.)
අපි මෙහි ප්‍රදාන වශයෙන්ම කරන්නෙ මුදල් ගනුදෙනු
 (Currency Trade) තමා.





අපි බලමු මුදල් ගනුදෙනු කරල කොහොමද ලාබ ලබන්නෙ කියල.

            Forex Trading

 මෙහි  ගනුදෙනු කරනවට  කියන්නෙ Forex Trading කියල.ගනුදෙනු කරන සාමාජිකයින්ට කියන්නෙ Forex Trader කියල.


.
මෙහි වෙන දේ සරලව බලමු.
අප  News බලද්දි දකිනව නේද ඇමරිකානු ඩොලරය ඉහල ගිහිල්ල කියල ඇහෙනව.අද තියන මිල නෙමේ හෙට තියෙන්නෙ .මෙන්න මේ වෙනස් වීමෙන් ලාබ ගන්න එක තමා සරලවම Forex Trading කියල කියන්නෙ.

අද තියෙන්නෙ ඇමරිකානු ඩොලරය  රුපියල් 180 කියල හිතමුකො.
ඒ කියන්නෙ 1 ඩොලරයක් ගන්න අපිට රුපියල් 180 ඕන කියන එක.
හෙට උදේ වෙද්දි මේක 179 අඩු වෙනව.ආය තව දවස් 2 විතර 181 විතර ඉහල යනව.
ඔය සංසිද්දිය තමා Forex Market එකෙ  වෙන්නෙ.

මම උදාහරනයට ගත්තු රුපියල් නම් නෑ Forex වල.මොකද අපි තාම දුප්පත් රටක් වගේම අපේ රටේ රුපියල් වෙන රටවල බාවිතා නොකිරීම තමා මේකට හේතුව.

 ලාබ ගන්නෙ කොහොමද

අපි කතා කරානෙ මෙහි වෙනදේ සරලව.
මෙයින් ලාබ උපයා ගන්නෙ කොහමද කියල බලමු

හිතන්නෙ අපි දැන් EURUSD  Currency Pair එකෙ Buy Trad එකක් දානව ( Buy කියන්නෙ උඩට ,Sell කියන්නෙ පහලට )
දැන් මිල තියෙන්නෙ 1.14000 මෙතැනින් ඕක පිප් ( පිප් ගැන වෙනම ලිපියක් තියනව) 10 ගියාම ඒ කියන්නෙ 1.14100 දි අපි Trad එක Close කරනව එතකොට අපිට පිප් 10  ලාබයි.

 පිප් 1 කට අවමය ඩොලර් 0.10 එනව ( වෙනස් වෙනව ) .මේ ගනන් හදාගන්නෙ කොහොමද කියල ඉස්සරහට කියල දෙන්නම්.
ඉතින් උදාහරන්‍ය විදියට පිප් 10 ගියානම් අපිට ඩොලර් එකක් එනව.ඔය කිවුවෙ එක ගනුදෙනුවක් දාල ගන්න පුලුවන් අවම ගනනක්.
හොදින් පුහුනු උවහොත් මීට වඩා විශාල මුදලකට යන්න පුලුවන්.  







රුපියල් යන මුදල් ඒකකය මෙහි නෑ  කියල කිවුවනෙ .අපි ඊලග ලිපියෙන් බලමු මෙහි ඇති මුදල් ඒකක මෙහි සාමාජික රටවල් ඒ වගේම එම මුදල් ඒකක හදුන්වන විශේසිත නාම මොනවාද කියල.

Newsletter

Stay On Top Of The Loop With All The Latest Updates

Subscription Form