sdyxm
වෙලදපොල විශ්ලේශනය කරන්නෙ කොහොමද කියල ඉගෙනගත්තනෙ.එම ප්‍රධාන විශ්ලේෂණයන්ට අදාල වෙන මෙවලම් මොනවාද කියල මෙම ලිපියෙන් බලමු
Indicators
Support & Resistance
Trandline
Fibonacci
Moving Average
මේව ගැන එකින් එකට බලමු
Indicators : forex market එක analyzing කිරීමට යොදාගන්න ප්‍රධාන මාධ්‍යක් තමා indicators කියල කියන්නෙ.
MT4 /MT5 මේ දෙකේම විශාල indicators ප්‍රමාණයක් තියෙනව.ඒ ඔක්කොම අරන් chart එක පුරෝගත්තොත් කැදහැලියක් වෙනව මේක.මම දැකල තියනව සමහර අයගෙ chart .ඒවල currency pair එක මොකද්ද කියලවත් හොයන්න බැරිවෙන විදියට තමා indicators පුරවල තියෙන්නෙ.
අපි බලමු හොදම indicators ටිකක් ගැන
මෙම indicators පහත රූපයෙ පරිදි තමා තියෙන්නෙ.
Chart එකට දාගත්තම පෙන්වන්නෙ මේ විදියට.
අපි එකේ setting මේ විදියට වෙනස් කරමු.
RSI
මෙම indicators එක මගිනුත් හොද ප්‍රතිඵල ලබාගන්න පුළුවන්
අපි ඉස්සරවෙලා බලමු chart එකට ගන්නෙ කොහොමද කියල.
Phone සහ pc එකෙ පෙන්වන විදියට තමා තිබෙන්නෙ.
Setting හදාගම්මු මේ විදියට.
Bolingband
News
Fundamental Analysis යටතෙ ප්‍රධාන දේ news කියල කිවුව මතකනෙ.රූපවාහිනී හෝ වෙනත් මාධ්‍යක් හරහා බලනව වගේම forex trading සඳහාම forex news තියන website තියනව.ඒ වෙබ්සයිට් වල අද දිනට අදාල වගේම ඉදිරියට එන news පලකර තිබීමත් ලොකු වාසියක වෙනව.
News බලන්න පුළුවන් site මොනවාද
sdyxm.com
Investing.com
මෙම වෙබ්සයිට් දෙක forex news වලට ජනප්‍රිය site දෙකක්.
තවත් තියනව fxstreet.com ,forexlive.com
ඔය වගේ තව ගොඩක් site තියනව.
අපිට ඔය ඔක්කොම ගැන දැනගන්න ඕනෙ නෑනෙ.මුල්ම site දෙක ගැන දැනගම්මු.
Investing.com
මෙම
sdyxm.com
Stay On Top Of The Loop With All The Latest Updates