computer එකෙන් MT4 Software එක ඉගෙනගම්මු

sdyxm

MT4 software එක computer එකෙ වැඩ කරන විදිය ඉගනගම්මු.
අපි මුලින්ම අපෙ ගිනුමට යන විදිය බලමු.

Phone එකෙ වැඩ කරන විදිය ඉගෙනගන්න➤➤➤  මෙතැනින්



File > Login to Trad Account > දෙන්න .ඊට පස්සෙ පහත විදියට open වෙන box එකෙ ඔබ demo ගිනුම  open කර broker සමාගමෙන් ලැබුනු email එකෙ තියෙන details මෙතනට දෙන්න.













අපි දැන් ගිනුමට පිවිසිලා ඉන්නෙ.අපි බලමු trad එකක් දාන්නෙ කොහොමද කියල.
pc එකෙන් ගනුදෙනු යොදන්න පුලුවන් ක්‍රම 4 තියෙනව 

පහල රූපය බලන්න.

1 new order කියන තැන right click කරල යන්න පුලුවන්.

2  currency pair තියෙන තැන  right click කරල යන්න පුලුවන්.

3 trading chart එකෙ sell  & buy පෙන්වන තැනින් ගනුදෙනු යොදන්න පුලුවන්

4 කම්පියුටර් එකෙ keybord  එකෙන් F9 button එක  press කරාම කෙලින්ම යන්නෙ ට්‍රඩ් යොදන තැනටයි.

ගනුදෙනුවක් දාල තියන වෙලාවට ඔබට තව ගනුදෙනුවක් දාන්න අවශ්‍යනම් එතනිනුත් යන්න පුලුවන් ( right click කරල යන්න පුලුවන්)





ඔබට මෙතනින් අවශය time frame select කරාම ඒ විදියට එකෙ පෙන්නනව.



ඔබට අලුත් currency pair එකක් chart එකට ගන්න අවශය නම් 
 file > new chart > අදාල currency pair එක තෝරල  right click කරාම ඒක windows එකට එනව.

chart windows  එක modify කරන්නෙ කොහොමද ?

අපට ඒ සදහා ආකාර 2 කින් යන්න පුලුවන් 
 chart windows  එකෙ right click කරාම යටම තියෙනව properties.එතනින් යන්න පුලුවන් නැතිනම් keyborad එකෙ F8 ගහල යන්නත් පුලුවන්.




ඔබට මෙතනින් කැමති පාටක් යොදා සකස් කරගන්න පුලුවන්.






අපි දැන් Demo Account  එකෙන් පුහුනු උනා. Software  එක සාමාන්‍යෙන් ( ඔක්කොම ඒව දැනගන්න අවශ්‍ය නෑ අවශය ටික දැම්මෙ) 
ඉගනගත්තා.අපිට පුලුවන් දැන් Broker Company  එකක් එක්ක join වෙන්න.මොකද මෙතැනින් එහාට අපිට බොරු සල්ලි (demo account) වලින් ගනුදෙනු කරල වැඩක් නැති නිසා.

අපි ඊලග ලිපියෙන් බලමු  broker කෙනෙක් එක්ක සම්බන්ද වෙන්නෙ කොහොමද කියල.

Newsletter

Stay On Top Of The Loop With All The Latest Updates

Subscription Form