Deposit & withdraw

sdyxm

ඒ කියන්නෙ මුදල් දැමීම සහ ආපසු ගැනීම.මෙයට යම්කිසි මුදලක් ආයෝජනය කලයුතුයි කියල මුලින්ම කිවුවනෙ.අපිට මුදල් ආයෝජනය කරන්න වෙන්නෙ පිටරට සමාගමකට නිසා මෙය දැනගන සිටීම ඉතා වැදගත් .

අපි බලමු මෙයට මුදල් ආයෝජනය කරන්නෙ කොහොමද කියල.

Forex සදහා ලංකාවෙ බැංකු මගින් මුදල් ආයෝජනය කිරීමට අවස්තාව අඩුයි දැන්. (ලංකාවෙ bank ,වලින් deposit කරන්න පුළුවන් broker ගැන දැනගන්න මෙතැනින්. ) එම නිසා අපට සිදුවෙනව netllar හෝ skrill මගින් මෙය සිදුකරන්න. Netllar ,Skrill ගැන වෙනම කියල දෙන්නම්.

Withdraw ( මුදල් ආපසු ගැනීම)

අපිට මෙය කැමති ආකරයකට සිදුකරන්න පුළුවන්.

Bank ,neteller ,skrill ,payaneer ,paypal ගන්න පුළුවන් . තවත් විදි තියෙනව ලංකාවෙ ඉදන් ගන්න පුළුවන් විදි තමා කිවුවෙ.

තවත් එකක් සමහර් broker ආයතන තියෙනව deposit කරපු විදියටම තමා withdraw එකත් දෙන්නෙ. උදාහරණයක් විදියට අපි neteller එකෙන් deposit කරොත් withdraw එකත් ඒකටම තමා ගන්න වෙන්නෙ. Xm broker ගෙ deposit කරපු ගාන deposit methad එකට අරගෙන තමා අනිත් ඒවට ගන්න වෙන්නෙ.

Broker අනුව deposit සහ withdraw කරන ආකාරය broker ගැන කියල දෙන site එකෙන් බලගන්න පුළුවන්

Skrill සහ neteller account හදන හැටි මෙතැනින් දැනගන්න 👉👉👉👉 Click

Newsletter

Stay On Top Of The Loop With All The Latest Updates

Subscription Form