sdyxm
ෆොරෙක්ස් කියන්නෙ ලෝක බලවතුන් ඉන්න ලොකේ ලොකුම මුල්‍ය වෙලදපොල කියල දැන් දන්නවනෙ.
ඇමරිකාවට අමතරව ලෝව බලවත් රටවල් ඉන්නව මෙහි.එම මුදල් ඒකකයකට කියනව currency pair එකක් කියල.අපි බලමු ඇමරිකාවට අමතරව සිටින අනිකුත් රටවල් මොනවාද කියල.
Major Currencies
Major currency pair
Stay On Top Of The Loop With All The Latest Updates