sdyxm
Forex Market එකෙ trad කරනකොට අපිට market එකෙ ඉදිරිය ගැන බලන්න ක්‍රම ගනනාවක් තිබෙනවා.
forex trading කියන්නෙ අනාගතයෙ වෙන දේයක් ගැන අනුමාන කිරීම කියල දැන් දන්නවනෙ.
ඉතා වැදගත්ම දේ තමා මෙම ලිපියෙන් කියල දෙන්න යන්නෙ.
වෙලදපොල විශ්ලේශනය කරන්නෙ කොහොමද කියල.ඒකට ක්‍රම 3ක් තියනව.
1. TECHNICAL ANALYSIS
2. FUNDAMENTAL ANALYSIS
3. SENTIMENT ANALYSIS
Technical analysis
Technical analyz කියල කියන්නෙ අතීතයේ පැවති රටාව අනුව අනාගතය තීරනය කිරීම.
මෙහිදී එම රටාවන් අධ්‍යනය කිරීම සදහා අපට indicators ,sr level ,trad line, වැනි දෑ software එක මගින් ලබාදී තිබෙනව.(මේව ගැන පසුවට කතාකරමු)
Fundamental Analysis
Fundamental Analysis කියන්නෙ එම රටේ පවතින ආර්ථික ,දේශපාලන ,සාමාජීය කාරණා පදනම් කරගෙන මුදලේ අගය තීරනය කිරීම.
උදාහරණයක් විදියට රැකියා විරහිත භාවය ඉහල යනවනම් ,දේශපාලන අස්ථාවර භාවයක් පවිතනවම් එම අදාල රටේ මුදල් ඒකකය පහල බහිනව කියල තමා සාමාන්‍යය පිළිගැනීම.
අපට මෙය සදහා යොදා ගත හැකි හොදම මෙවලම් තමා news .news ගැන අවදායෙන් ඉන්න එකත් හොද forex tradar කෙනෙකුගේ ලක්ෂණයක් .
News බලන්න අපට යොදාගන්න පුළුවන් website කිහිපයක්ම තියෙනව
Forexfactory
Investor
එවායින් කිහිපයක් මේවා ගැන පැහැදිලි විස්තරයක් ඊළඟ පාඩමෙන් බලමු .
Sentiment Analyzsis
Sentimental Analyz කියන්නෙ ඉහත සදහන් කර විශ්ලේශන දෙවර්ගයම කලවම් කර forex tradar විසින් හදාගන්න plan එකට තමා sentimental analyzing කියන්නෙ.
ඕකට එක එක නම් දාගන්න පුළුවන් .
Monymanage ,trading plan
ඔය ඒව තියෙනව ඒවත් ඉස්සරහට කතාකරමු.
Stay On Top Of The Loop With All The Latest Updates