phone එකෙන් software එක ඉගෙනගම්මු

sdyxm

phone එකෙන් trad කරන්න මුලින්ම MT4 software එක downlod කරගන්න ඕන .කලින් ලිපියෙ කියල දුන්න downlod කරල පුහුණූ ගිනුමක් ආරම්බ කරන විදිය .ඒක කරේ නැතිනම් මෙතැනින් එම ලිපිය බලල එන්න

අපිට දැන් පුහුණු ගිනුමක් තියෙනවනෙ.දැන් බලමු phone එකෙන් පුහුණු වෙන විදිය. Pc එකෙන් සහ phone එකෙන් කියල මහ ලොකු වෙනස් කම් නෑ.පොඩි පොඩි වෙනස්කම් තියෙන්නෙ. අපි බලමු ඒව මොනවාද කියල. Phone එකෙන් Trad එකක් දාමු. Phone එකෙන් Trad දාන්න ක්‍රම කීපයක් තියෙනව අපි බලමු පහත රූප වලින්



ඉහත රූපවලින් ඕනම එකකින් New Order කියන තැනට යන්න පුලුවන්. Time Frame එක ගන්න විදිය. Pc වගේ Time Frame එක Display එකෙ ඔක්කොම පෙන්නෙ නෑ. අපි කැමති එක Select කරගන්න ඕන. පහත රූපය බලන්න Phone එකෙන් pending order දාමු. අපි බලමු Phone එකෙන් pending Order ගන්නෙ කොහොමද කියල. පහත රූපය බලන්න .එතනත් new Order ගිහිල්ල Market Execution යටතේ දෙන්න.හැබැයි මෙතන pc එකෙ වගෙ Pending order කියල Option එක පෙන්නන්නෙ නෑ.කෙලින්ම අවශ්‍ය Type එක Select කරන්න තියෙන්නෙ.

අපි Pending Order එකක් කියන්නෙ මොකද්ද කියල දැන් දන්නවනෙ.අමතකනම් මෙතැනින් කියවන්න අපි හිතමු අපි දාන්න යන්නෙ Buy Limit එකක් කියල. Buy Limit කියන තැන Click කරාම පහත විදියට තමා එන්නෙ.


Trad එක දාන විදියෙ අදහසක් ගන්න ඒකෙ අපි කරන්න ඕන ටික බලමු.
Pc එකෙ නම් මේ ටික විස්තරාත්මකව පෙන්නනව.නමුත් Phone එකෙ එහෙම පෙන්නන්නෙ නෑ ( එයට වැඩිපුරම හේතුව ලෝකයෙ ෆොරෙක්ස් ට්‍රේඩස්ල trad කරන්න වැඩිපුරම පාවිච්චි කරන්නෙ pc එක නිසා දැන් Currency pair එක තියන price එක තමා උඩින් පේන්නෙ. ඉහල පින්තූරයේ අංක තියෙන තැන් වලින් අදහස් වෙන්නෙ මොකද්ද බලමු.

1 එතනට තමා අපිට trad එක open වෙන්න ඕන price එක දාන්නෙ.
2 මෙතනට කියන්නෙ stop loss හදන තැන ( අපි trad එකක් open කරාම ඒක අලාබ විදියට යනවනම් ඒක නතර කරන්න ඕන තැන තීරනය කරන්නෙ මෙතන )
3 Take profit ( trad එකක් දැම්මම අපිට අවශ්‍ය ලාබය කොපමණද කියල තීරනය කරන තැන )

Buy Limit trad එක දාන විදිය ප්‍රයෝගිකව දැන් බලමු

Currency pair එකෙ වත්මන් මිල 1.15854

buy limit price එක . රූපයෙ පරිදි දාමු .එකක් වෙන්නෙ කොහොමද කියල දන්නවනෙ.මෙතන තියන විදියට 1.15833 වඩා පහලින් ඕනම ගනනක් අපිට දාන්න පුලුවන්. 1.15700

Take Profit : අපිට මෙතනින් තමා ලාබය ගන්නෙ කියල දන්නවනෙ. buy කියන්නෙ ඉහලට යනවටනෙ.ඉතින් 1.15854 වඩා ඉහලින් තියන ඕනම ගනනක් අපිට දාල ලාබය විදියට ගන්න් පුලුවන්. Take profit

Stop Loss : ලාබය වෙන්නෙ Buy එකකදී ඉහලට යනවට .ඉහලට නොයා Trad එක පහලට ආවොත් අපිට එකෙන් වෙන්නෙ අලාබයක්.ඉතින් ඒ යන අලාබය අවම කරගැනීමට අපිට පුලුවන් පහලින් ගනනක් දෙන්න,එතනින් Trad එක Close වෙනව.ඒ කියන්නෙ අලාබයක් පිට තමා Close වෙන්නෙ. මෙතනදී අපි trad එක ගත්තෙ පහලින් නිසා අපි දෙන එක ඊට වඩා පහලින් තියන්න ඕන. 1.15500 වගේ .

ලාබ ගන්නා ආකාරය පාඩමේදී මෙම ඉලක්කම් ගැන කතා කරමු.

Newsletter

Stay On Top Of The Loop With All The Latest Updates

Subscription Form